මගෙ පුංචි රේස මලෙ
මමයි නුබෙ වියපත් බඹරා
නුඹ හීනෙවත් නේදකින කුමරා
කලුවර රෑ සදක් වගෙ අහසෙ නුඹ ඉන්නවානමි
ආසයි මං නේකි කවිය ඔබට කියන්න
තහරක් නෑ නුඹ බැස යන්න
මගෙ පුංචි රේස මලෙ...
මගෙ පුංචි නවාතැනෙ ඇවිදින් සැරි සරනවානමි
අසයි මං කවුලු පියන් ඇරලා තියන්න
තහරක් නෑ නැවිත් ඉන්න....
මමයි නුබෙ වියපත් බඹරා
නුඹ හීනෙවත් නේදකින කුමරා
කලුවර රෑ සදක් වගෙ අහසෙ නුඹ ඉන්නවානමි
ආසයි මං නේකි කවිය ඔබට කියන්න
තහරක් නෑ නුඹ බැස යන්න
මගෙ පුංචි රේස මලෙ...
මගෙ පුංචි නවාතැනෙ ඇවිදින් සැරි සරනවානමි
අසයි මං කවුලු පියන් ඇරලා තියන්න
තහරක් නෑ නැවිත් ඉන්න....