~~~අමිමා~~~

මෙ නේනීමෙන දිවි ගමනෙ නිවනෙ මග පෙනෙන තුරා අමිමෙ ඔබ පුතෙකු වෙලා මම ඒන්නමි සසර පුරා මෙ නේනීමෙන දිවි ගමනෙ නිවනෙ මග පෙනෙන තුරා පියතුම නැති දා ඉදලා ගියෙ නෑ මා තනිකරලා කුසගිනි මට නේම දිලා දුක වෙදනාව නිවලා අමිමෙ ඔබ බුදු වෙවා මවි ගුණ ගී ගයනෙ නමි මා මෙ නේනීමෙන... පැටලි නේම මායාවෙන් ගලවා මා අවමානෙන් නුවණැස මගෙ පහදාලා දියුණුවෙ මග පෙන්නාලා ලැබුවෙ ආශිර්වාදෙ දිවි මාවන ඒළිය උනෙ මෙ නේනීමෙන...

Sunday, June 5, 2011

~~~මගෙ පුංචි රේස මලෙ~~~


මගෙ පුංචි රේස මලෙ
මමයි නුබෙ වියපත් බඹරා
නුඹ හීනෙවත් නේදකින කුමරා

කලුවර රෑ සදක් වගෙ අහසෙ නුඹ ඉන්නවානමි
ආසයි මං නේකි කවිය ඔබට කියන්න
තහරක් නෑ නුඹ බැස යන්න

මගෙ පුංචි රේස මලෙ...

මගෙ පුංචි නවාතැනෙ ඇවිදින් සැරි සරනවානමි
අසයි මං කවුලු පියන් ඇරලා තියන්න
තහරක් නෑ නැවිත් ඉන්න....

No comments:

Post a Comment